බෞද්ධ සිද්ධස්ථානවලට තලේබාන් ලා කරන්න යන දේ

තලේබාන් පරිපාලනයක් යටතේ බෞද්ධ සිද්ධස්ථාන අවදානමට ලක් නොවන බවට තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇෆ්ගනිස්ථානයේ බාමියන් හි පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 මාර්තු මාසයේදී තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් විනාශ කළ නමුත් තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බවට සුහයින් සහතික වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සුහයිල් ෂහීන් ඇෆ්ගනිස්ථානයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවිධ මේ ආකාරයේ වූ විවිධ ප්‍රකාශ කර ඇත.

තමන් කිසි දිනෙක එල් ටී ටී ඊ සංවිධානය සමග සම්බන්ධතා නොපැවැත් වූ බවත් ඉදිරියේදී එය එසේම බවත් හෙතෙම මෙහිදී වැඩි දරටත් පවසා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32