spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ.

විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු මෙම බෝම්බය දැක පොලීසිය ට දැනුම් දී ඇත. අනතුරුව විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය පුපුරවා හැර ඇත.

මෙම බෝම්බය ඉටි බෑගයක දමා එම එම ස්ථානයේ තබා ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?