බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථයක් හිටි හැටියේ ගිනි ගෙන විනාශ වෙයි

තම්මැන්නාව මැණික්වල අසලදී ලුණුගම්වෙහෙර සිට කතරගම දෙසට ධාවනය වූ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මොටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව විය.

මෙම හදිසි ගිනි ගැනීම සිදුව ඇත්තේ වත්තල එඩේරමුල්ල සිට කතරගම මහා දේවාලයේ වන්දනාවේ පැමිණෙමින් සිටිය වාහනයකි.සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇතැයි සැක පළකරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
4
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?