බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංකට 20-20 ලෝක කුසලාන තරගාවලිය අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?