බිත්තර සදහා වූ පාලන මිල ඉවත් කිරිමත් සමඟ අයාලේ ගිය බිත්තර මිල

පසුගියදා බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කර ගනු ලැබුවා.

මෙලෙස බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කළ පසු බිත්තර අලෙවිසල් වල විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මෙහිදී විවිධ වෙළඳසැල් හිමියන් රුපියල් 55 සිට 60 දක්වා මිලකට බිත්තර අලෙවිකරණ බව වාර්තා වනවා.

එමෙන්ම ඇතැම් අලෙවිසල් වල බිත්තර කිලෝවක් රුපියල් 880 වන මිලකට අලෙවිකරණ ආකාරය අප වාර්තා කරුට දැකගත හැකි වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
0
+1
4
+1
5
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?