පසුගියදා බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කර ගනු ලැබුවා.
මෙලෙස බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කළ පසු බිත්තර අලෙවිසල් වල විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවයි වාර්තා වන්නේ.
මෙහිදී විවිධ වෙළඳසැල් හිමියන් රුපියල් 55 සිට 60 දක්වා මිලකට බිත්තර අලෙවිකරණ බව වාර්තා වනවා.
එමෙන්ම ඇතැම් අලෙවිසල් වල බිත්තර කිලෝවක් රුපියල් 880 වන මිලකට අලෙවිකරණ ආකාරය අප වාර්තා කරුට දැකගත හැකි වුණා

FINALLY BLOODY MINISTER FAVOUR HIS COUSINE AND LET HIM TO DECIDE THE PRICE OF EGGS AND PRETEND CONSUMER BY ISSUING INDIAN EGGS TO SATHOSA.