Fly high Get bonus Aviator Phone

බැංකු කළමණාකාරවරියට පිහියකින් ඇන පලා ගිහින්

බිබිල ප්‍රදේශයේ බැංකුවක් තුළට පැමිණි පුද්ගලයෙකු එහි කළමණාකාරිනියකට පිහියකින් ඇන පලාගොස් තිබෙනවා.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ කළමණාකාරවරිය බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බිබිල,කොටගම සමූපකාර සමිතියට අයත් හෙවෙල්වෙල සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමණාකාරිනිය මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මුහුණු ආවරණය කරගෙන බැංකුව තුළට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කළමණාකාරිනියට පිහියෙන් ඇන පළාගොස් ඇති අතර සැකකරු සොයා මේ වනවිට බිබිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?