බස් සංගම් මගින් රතු එළියක්

ලබන දෙසැම්බර් මස දක්වා කල්බදු වාරික ගෙවීමට සහන කාලයක් ලබා නොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට යන බව බස් සංගම් පවසනවා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?