පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 100 ට අඩුවෙන් ලබා දෙන බවයි.
පළමු පියවර යටතේ සතොස හරහා මෙම සහල් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, පසුව සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාල හරහා මෙම සහල් රුපියල් 100 ට අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරන බවය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7