AFC Banner
Empty Ad
Empty Ad

බදු පනත් කිහිපයක් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

1988 අංක 40 දරණ ඔට්ටු හා සුදූ බදු පනත
2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනත
2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?