AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ, දෙවන ඉනිම සඳහා කඩුලු 07ක් දැවී ලකුණු 157ක් රැස්කරගෙන සිටිය දීයි.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශයට ඔවුන්ගේ දෙවන ඉනිම සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 511ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?