පොහොය කටේ අපායට මග පාදාගත් හැටි

22 හැවිරිදි තරුණයෙක් විසින් සිය සීයාට හා මිත්තනියට පොරොවෙන් පහරදී ඝාතනය කිරීමේ අනුවේදනීය සිද්දියක් පොහෝ දින බණ්ඩාරවෙල බල්ලකෙටුව,නාවෙලගම ප්‍රදේශයෙන් වර්තාවනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආර්.ඩී.එඩ්වින් (80 ) සහ ආර්.ඩී.ගුණවතී (70) යන අඹුසැමියන් දෙපලක්.

ඔවුන්ගේ දියණියගේ පුත්‍රයා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි යුදහමුදාවෙන් පළාගිය සෙබළෙකු බවත් බල්ලකෙටුව පොලිසිය පැවසුවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් - ශානිගේ ගුණ වයන වීඩියෝව ගැන සජබයෙන් හෙළිකරයි..සාධාරණ නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටියේ
01:47
Video thumbnail
ඇයි උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්නොකර ඉන්නේ..?
10:38
Video thumbnail
සලේ ගැන අහද්දි උත්තර නොදී හිනාවකුත් දාගෙන ගිය නි.ඇමති චතුරංග
01:24
Video thumbnail
සුජීව තනියෙන් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:38
Video thumbnail
බනානා සුජී කිව්වාම සුජීවට රතු කට්ට පනී - ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:43
Video thumbnail
පරිසර දූ#ණයේ පිරිවැය නිෂ්පාදනකරුවා සහ පාරිභෝගිකයාට දරන්න වෙනවා
03:54
Video thumbnail
අපි බය නෑ ඔයාලගේ මර්දනයට - නාමල් ආණ්ඩුවට දාපු සද්දේ
09:20
Video thumbnail
චූටි බබාලගෙන් නාමල්ට ලැබුණු ආදරය
01:56
Video thumbnail
ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද - චමින්ද, කථානායකගෙන් හොඳටම අහගනී
01:10
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25