පොහොට්ටුව මොණරාගලින් ඡන්ද වැඩ අල්ලයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම අද (12) මොණරාගල දී පැවැත් වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම එම නගරයේදී පෙරවරු 11.00ට පමණ ආරම්භ කෙරුනු අතර, ඊට එම පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

පළාත් පාලන මැතිවරණය ලබන මස 25 වනදා පැවැත්වීමටයි දින නියමකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
අවුල් වගේ !
3
හරි හිනා !
74
හම්මෝ !
6
මාර දුකයි !
30
මලපනිනව !
38
කුජීතයි !
91
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?