Fly high Get bonus Aviator Phone

පොහොට්ටුවේ ජාතික සම්මේලන රැළිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද (15) පැවැත්වෙන ජාතික සම්මේලන රැළිය වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන නගර රැස්කළ පොදුජන පෙරමුණේ ධජ සවිකර ඇති ආකාරය පසුගිය දින කිහිපය තුළම දැකගත හැකි වුණා.

‘සෞභාග්‍යමත් දේශයක් වැඩකරන රටක්’ මෙවර ජාතික සම්මේලනයයේ තේමාව වී තිබෙනවා.

අද (15) පැවැත්වෙන ජාතික සම්මේලන රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එක්වන බවයි දේශපාලන ආරංචි මාර්ගය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?