පොහොට්ටුවේ අර්බූදය මැද්දට පැනලා ලක්ෂ 2500ක් දුන් බව කියන මේ ව්‍යාපාරිකයා කව්ද?

ශ්‍රී ලංකා ‌පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය අභ්‍යන්තරයේ මේ වනවිට මතුව ඇති අර්බූදය විසදාගැනීම සදහා එක්තරා ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ 2500ක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයා පොහොට්ටුවේ ප්‍රධානීන්ට සමීප විදේශයක සිට ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන්නකු බවත්, මෑත කාලයේදී ව්‍යාපාරිකයකු වශයෙන් හිටිහැටියේම ප්‍රසිද්ධ වූ චරිතයක් බවත් දැනගන්නට ඇත.

එමෙන්ම මීට මාස කිහිපයකට පමණ ඉහතදීද ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මේ කියන ව්‍යාපාරිකයා පියවර ගෙන තිබිණ.

ඒ අනුව මෙම ව්‍යාපාරිකයා පසුගිය දිනෙකදී එක්තරා පිලකට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සදහා ලක්ෂ 2500ක මුදලක් ලබා දී ඇති බවට විශාල කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම ගනුදෙනුව මැද ආණ්ඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු සිටින බවත්, ඔහු හරහා මෙම මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ වැඩපිළිවෙළ දියත් වෙමින් පවතින බවත් එම කසුකුසුවලින් වැඩිදුරටත් කියවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14