AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියේ වෙඩි තැබීමෙන් තරුණයෙකුට තුවාල

ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසියට තියුණු ආයුධයකින් පහරදීමට යාමේදීයි පොලිසිය වෙඩි තබා ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් 26 හැවිරිදි සැකකරුගේ පාදයකට තුවාල සිදුව තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?