Indian Premier League

පොලිසියට කට්ටි පැනපු නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ 29 ක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව , නුගගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයක්.

දෙල්දූව තරුණ සේවා මාවතේ දෙමහල් නිවසක ජනේලයක් කඩා රාත්‍රි කාලයේ ඇතුළුවී සොරකම් කල රන්මාල , මුදු, කරාබු, , පංචායුධ ප්‍රදේශයේ කැලැවක සගවා තිබියදී සොයාගත් බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?