Fly high Get bonus Aviator Phone

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (09) පෙරවරුවේ ජීවිතක්ෂයට ඇති බවයි වාර්තා වුණේ.

1996 වසරේ පෙබරවාරි 28 වනදා ආධුනික උප පොලිස් පරික්ෂකවරයෙක් ලෙස ඔහු පොලිස් සේවයට එක්ව තිබුණා.

2015 වසරේ 09 මස 16 වනදා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවයේ නිරතව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 52 හැවිරිදි වියේ පසු වුණා.

කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු දෙදරු පියෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?