පොල්පිටියේ සරුංගල් නොයවන ලෙසට ඉල්ලීමක්

හම්බන්තොට – නව පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

පොල්පිටිය සහ අවට ප්‍රදේශයේ මේ දිනවල සරුංගල් යැවීම හේතුවෙන් විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන අතර එය විදුලි රැහැන් එළීමේ කටයුතුවලට බාධාවක් බවට පත්ව ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

ඒ හේතුවෙන් සරුංගල් යැවීම සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම කලාපය ආශ්‍රිත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම නව පොල්පිටිය අධි සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු තවත් සතියකින් පමණ අවසන් වනු ඇති බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06