පොරොන්දු වූ මිලටත් වඩා අඩු වූ බිත්තරයේ පාලන මිල

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (19) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ, අනුව සුදු බිත්තරයක් රුපියල් 43ක් සහ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමිනුයි රජය විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ අතර සඳුදා සිට බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (19) පැවසුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔවුන් මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඔවුන් සඳහන් කළේ සුදු බිත්තරයක් රුපියල් 55.00 කටත් රතු බිත්තරයක් රුපියල් 56.00ක් වැනි මුදලකටත් සඳුදා සිට පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවයි.

මේ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳුදා සිට බිත්තරයක් ලබාදීමට බලාපොරොත්තු මිල වඩා, ඊයේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ පාලන මිල අඩු අගයක් ගැනීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 60.00ත් 65.00ත් අතර අගයක් ගනු ලබනවා.

1 5
    • මුන්ට ගහල පන්නනම ඕන. ඕනම බඩුවක් කිසිදු හිරිකිතක් නැතුව වැඩිවෙන්න ඇරල, බිත්තර 20/= තිබ්බෙ 65/= වෙනකම් ඔහේ ඇරල පසුව රුපියලකින් දෙකකින් මිල අඩුකර මුන් පොරටොක් දානව. රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සියලුම දෙයට කලේ මෙක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14