Fly high Get bonus Aviator Phone

පුජ්‍ය පන්නල ඤාණාලෝක හිමි අපවත් වෙති

කොළඹ සේදවත්ත නවලෝක විහාරයේ විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති පුජ්‍ය පන්නල ඤාණාලෝක ස්වාමින් වහන්සේ අපවත් වූහ.

රුවන්වැල්ල, පන්නල ග්‍රාමයේ ඉපිද කුඩා අවදියේම පැවදි බිමට පත්ව, කැළණි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේ අලුත් වැඩ කරන අසම්මතවාදී යතිවරයාණන් වහන්සේ නමකි. 

තමන් විසින්ම ආරම්භ කරන ලද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරමින් හා පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන්හි නියෝජ්‍ය විද්‍යායතන පරිවේනාධිපති ධුරය දරමින් මහඟු අධ්‍යාපන මෙහෙවරක් ඉටු කරයි.

ලක්දිව පමණක් නොව ලොව විවිධ රටවල් වලට වැඩම කරමින් කාව්‍ය ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ, කාව්‍ය ධර්ම දේශනාතැටි සිය ගණනක් නිකුත් කර ඇති අතර පොත්පත් රාශියක් රචනා කර ඇත.

පන්නල ඥාණාලෝක ස්වාමින් වහන්සේගේ ජාතික, ආගමික හා සමාජික මෙහෙවර විමසා බලන්නෙකුට උන්වහන්සේ ජාතික සම්පතකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?