AFC Banner
Empty Ad
Empty Ad

පිලිපීනයේ මධ්‍යම තැපැල් කාර්යාලයේ ගින්නක්

පිලිපීනයේ මධ්‍යම තැපැල් කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න නිවීම සදහා පැමිණි ගිනි නිවන භටයන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැය හතකට පසු ගින්න පාලනය කිරීමට සමත් වී ඇති අතර පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි මෙම මධ්‍යම තැපැල් කාර්යාලය ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් බවයි සදහන් වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?