Empty Ad
AFC Banner
AFC Banner

පියාගේ කළු සල්ලිවලින් සැප වාහන පැද්ද පුතා පොලිස් අත්අඩංගුවට

අයථා ලෙස උපයා ගත් මුදල් යොදවා රුපියල් ලක්ෂ 65ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 250 වටිනා ජීප් රථයක් මිලදී ගැනීමක් සම්බන්ධව සැකකරුවෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මඟින් ඊයේ (10) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගේ පියා විසින් නීති විරෝධී අයුරින් ඉපැයූ මුදල් යොදවා මෙම රථවාහන මිල දී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරටත් සොරි තමයි - අනුරට වෙන දේ කවියෙන්
02:07
Video thumbnail
උත්සව සමයේ ඔබේ පෞද්ගලික තොරතුරු කිසිම තුන්වන පාර්ශවයකට දෙන්න එපා
02:25
Video thumbnail
වැඩ තහනම් වූ ලංවිම සේවකයින් වරප්‍රසාද සහිත ව යළි සේවයට
03:46
Video thumbnail
Breaking News🛑 පාරිභෝගික අධිකාරිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews
05:04
Video thumbnail
මරදානේ සැප දෙන නංගිලයි හොරුයි ගහන ගේම් එක පොලිසියට නොපෙනෙන හැටි බලන්නකෝ
08:29
Video thumbnail
පාසල් අධ්‍යාපනය පිළිඹද ආණ්ඩුවෙන් විශේෂ අනාවරණයක්
04:18
Video thumbnail
රට හැර ගිය උගතුන්ට රටට එන්න ආණ්ඩුවෙන් යළිත් ආරධනා
02:38
Video thumbnail
රෝහල් නැව බලන්න අගමැතිනිය යයි
03:09
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ පුතු සහ බිරිඳ සංවේදී වෙමින් ප්‍රියා අන්තිමට කියපු දේ මාධ්‍යට කියපු හැටි
06:14
Video thumbnail
ඉරිදට ටියුෂන් නවතී ? දහම් පාසැල් අනිවාර්ය වෙයි ?
05:16

?