පාස්පෝට් ගන්න අලුත් ක්‍රමයක් ළඟදීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක් ඇතුළු ආයතන 55ක් මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට අයදුම්පතක් යොමුකර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී දින 03ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකියාව මෙමඟින් හැකිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබා දී මාර්ගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පතක් යොමු කිරීමට පහසුකම් සැලසීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
907
අවුල් වගේ !
37
හරි හිනා !
53
හම්මෝ !
16
මාර දුකයි !
20
මලපනිනව !
35
කුජීතයි !
24
spot_img
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?