AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කළ මෝසම් සලකා බැලීමට දින නියම වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකර තිබූ මේ වන විට තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකා බැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

මෙම මෝසම් අද බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ මෝසම් පත් සලකා බැලීම සඳහා නොවැම්බර් මස දෙවනදා කැඳවන බවයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කර පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?