spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් පෙළපොත් හා නිල ඇඳුම් බෙදාහැරීම මැයි 15 වන විට අවසන්

මේ වන විට පාසල් පෙළපොත් 80%ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බවයි අධයාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පාසල් නිල ඇඳුම්වලින් 85%ක ප‍්‍රතිශතයක් ද මේ වන විට බෙදා හැර අවසන් කර ඇති අතර ඉතිරි නිල ඇඳුම් මැයි 15 වන විට බෙදා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?