පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව එම කාලය ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එම කාලය දැක්වුනේ පෙබරවාරි පළමු වනදා දක්වායි.



අපගේ නවතම වීඩියෝ පුවත්