spot_imgspot_img

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

කාලය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා මීට සුළු මොහොතකට පෙර කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?