යාපනයේ ස්ථාන 20 කින් පාපැදි විශාල ප්‍රමාණයක් සොරකම් කළ වයෝවෘද්ධ පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා යාපනය පොලිසිය මහජන සහය ඉල්ලා සිටි.
පාපැදි අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ පොලිසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබි ඇති අතර පාපැදි රැගෙන ගිය ස්ථාන කිහිපයක සීසීටීවී දර්ශන අධ්‍යයනය කිරීමේදී මෙම විශාල සොරකම් පිටුපස වයෝවෘද්ධ පුද්ගලයකු සිටින බව පොලිසියට තහවුරු කරගෙන ඇත.
සැකකරුගේ වයස අවුරුදු 70ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
+1
1



