පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














