පානදුර දී දුම්රියක් නවතී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
මාලනිය වෙනුවෙන් කඳුලක් වැටුණු කලාකරුවෝ...
01:04
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට ගෞරව දක්වන්න අගමැති හරිනි එයි - දේහය ළඟ සංවේදී වූ හරිනි
01:24
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03