පාතාලය සමඟ සබඳතා පැවැත්වූ හිටපු මැති ඇමතිවරුන් ගැන තොරතුරු අනාවරණ වී ඇති බව ජනපති කියයි (වීඩියෝ)

යළි කිසිම දිනක රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයට රට ගොඩනැඟීමට කටයුතු කරන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අද (17) පෙරවරුවේ එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තමන් නීතියට වඩා උඩින් සිටිනවා යැයි සිතූ පිරිස් වෙත මේ වනවිට නීතිය ළඟා වෙමින් පවතින බවත් එය කිසිඳු බලවේගයකට නැවත්විය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

දේශපාන සංස්කෘතියේ පිරිහීම විසින් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගොදුරක් බවට රටත් පත්කළ බව ද ජනාධිපතිවරයා පැවසුවා.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති, ඔවුන්ගෙන් මාස්පතා මුදල් ලබාගත් හිටපු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51