පාකිස්ථාන ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථානයේ ළමුන් ඇතුළු 09 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් පාලනය පවසනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සඳහන් කළා.

කෙසේ වෙතත්, පාකිස්ථානය පවසන්නේ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු මියගිය බවයි.

විශ්වාසදායක බුද්ධි තොරතුරු මත ත්‍රස්ත සැඟවුණු ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථාන රජය පවසනවා.

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පසුගිය මාස කිහිපය තුළ පැවති සාපේක්ෂ සාමකාමී තත්ත්වය බිඳ වැටීමත් සමඟ දෙරට අතර යළිත් ගැටුම් උත්සන්න වී තිබෙනවා.

පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් දේශසීමා ප්‍රහාර සිදුකරන බවට චෝදනා කරන අතර, තලේබාන් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

https://www.independent.co.uk/asia/south-asia/pakistan-airstrikes-afghanistan-taliban-b3059474.html


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29