Empty Ad
Empty Ad

ප්‍රභූන්ට ආහාර සැපයීමෙන් පිරිසක් ඉවත් වෙයි

ගුවන් තොටුපොළ ප්‍රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතු වලින් අද (07) දිනයේ සිට ඉවත් වීමට තීරණයකළ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවක සංගමය පවසනවා.

රටේ පවතින ආර්ථක අර්බුදයට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරතවන බවයි එම සංගමය වැඩි දුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
156
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් කෙනෙකුට දැනෙන්න ආදරය දෙන්න
05:42
Video thumbnail
හිටපු ඇමති නලීන්ගේ මෝලටත් පාරිබෝගික නිලධාරීන් යයි - ගිහින් දීපු සැර උපදෙස
05:12
Video thumbnail
රිලව්න්ට - වඳුරන්ට අව්ලක් වෙන එකක් නෑ.පරිසරවේදීන් එක්ක එක්වූ පරිසර ඇමති කියයි
05:30
Video thumbnail
හදිසියේ ඇමති පරිසරවේදීන් කැඳවයි - එකතු වෙලා වැඩ කරන්න යෝජනා කරයි
08:33
Video thumbnail
ජනපති අනුර එක සද්දයයි දැම්මේ - මෙන්න ලොරි පිටින් හාල් කොළඹට
12:28
Video thumbnail
ජනපති ළඟ තියාගෙන අල්ලස් ගන්න අයට දීපු රතු එළිය
26:14
Video thumbnail
ජනපති අද කරපු සැර කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න
29:19
Video thumbnail
සම්බෝලයක් කන්න පොල් තියෙනවද ? ලාල් කාන්ත එක්ක මම එකඟයි - පරිසරවේදීන්ට ඕන ඕන විදිහට නටන්න බෑ
10:20
Video thumbnail
ආණ්ඩුවට දැන් නම් හොඳටම වැඩ වරදී - ගොවියන් පාරට බහියි
06:28
Video thumbnail
2030 වෙද්දී රටේම පොල් තියෙයි - පොල් සංවර්ධන අධිකාරිය රටට කියයි
04:10

?