spot_imgspot_img
spot_img

ප්‍රදේශ රැසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි හමුවෙයි

පොල්පිතිගම පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 50 සහ  71 වයස්වල පසුවන පොතුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ය. 

මේ අතර කන්දකැටිය  ප්‍රදේශයේදී අවුරුදු 48ක පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු තිස් දෙකක් පමණ වයස තවත් පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දෙහිඅත්තකණ්ඩිය  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?