ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මාතලේ – රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

අදාළ ප්‍රදේශවලට හෙට රාත්‍රී 08 සිට අඟහරුවාදා උදෑසන 06 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සඳහන් කළේ.

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් මෙම ජාල කප්පාදුවට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?