ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න විපක්ෂයේ හැමෝම එකතුවෙන්න ඕනේ – දිලිත්

බහු පක්ෂ ප්‍රජාතන්තවාදය සහිත රටක් ලෙස ප්‍රජාතන්තවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා එක්වෙමින් විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක, පර්ලිම්ර්න්තු මන්ත්‍රී දිලිත් ජයවීර පෙන්වා දෙනවා

ඔහු මේ බව සඳහන් කළේ මහජන හඬ සංවිධනය සමඟ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් පිරිසක් සමඟ අද (13) සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

  1. විපක්ෂයටවත් ඔබතුමාටවත් කලබල වෙන්න දෙයක් නෑ. ඒක දැනටමත් රැකිලයි තියන්නෙ,.

  2. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නද , ඔහෙලා රැකෙන්නද ? රොටිය දන්නා වෙළදාමක් කරගෙන ඉන්නේ නැතිව නිකම් පච වෙන හැටි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04