spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රගීත්එ ක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට ඇප ලබා සිටි බුද්ධි අංශයේ 9 දෙනෙක් යළි රිමාන්ඩ්

ලබන 13 වනදා දක්වා පුද්ගලයින් 9දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධවයි මීට පෙර ඇප මත මුදාහැර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙක් එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව අද (03) විභාගයට ගැනුණු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?