AFC Banner
Empty Ad
Empty Ad

පස් කන්දක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක් වැසේ

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රාගල මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අද පස්වරු 1.30ට පමණ මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?