පතායාහි බෑගයක තිබී හමුවූ දැරියකගේ නිසල සිරුර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවෙක් අත්අඩංගුවට

ලෝකයේ සංචාරක ආරක්ෂණය වඩාත් ඉහළින් හිමි වූ තායිලන්තයේ පතායා නාගාරයේ ඇති නිවාඩු නිකේතනක් අසල ගමන් මල්ලක් තුළ තිබී 17 හැවිරිදි දැරියකගේ නිලස සිරුරක් පසුගිය දා සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේ ප්‍රතිපලයක් ලෙස ඝාතනය කළ බවට සැකපිට ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඊයේ (26) බැංකොක් සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගමන් කිරීමට ගුවන් යානයකට ගොඩ නැගීමට සූදානම්ව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සැකකරු 46 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14