පඩිය පරක්කු වුණැයි වැඩ පරීක්ෂකගේ අත්දෙක බ්ලේඩ් තලයෙන් කපලා

වැටුප ප්‍රමාද වූයේ යැයි වැඩ පරික්ෂකගේ දෙඅත් බිල්ඩ් තලයකින් කැපූ කළුබෝවිල රෝහලේ පවිත්‍රතාකරුවකු රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත මුදා හැර්මට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ( 13 ) වන දින නියෝග කළේය .

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පෞද්ගලික පවිත්‍රතා ආයතනයේ පවිත්‍රතාකරුවකු තම මාසික වැටුප ප්‍රමාද වීමට හේතු විමසා එම අංශයේ වැඩ පරීක්ෂකවරියක් සමග රෝහල් පරිශ්‍රය තුළ දී ඇති වූ බහින් බස් වීම නතර කරන ලෙසට පැවසූ වැඩ පරික්ෂකවරයා පවිත්‍රතාකරු තම මුඛයෙහි සඟවාගෙන සිටි බ්ලේඩ් තලයෙන් කපා ඇතැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොහුවල පොලීසිය පැවසීය . බ්ලේඩ් තල පහරින් බරපතළ ලෙස තුවාල ලද වැඩ පරීක්ෂකවරයා දැනට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය . අගෝස්තු මස 18 වන දින නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14