Empty Ad
AFC Banner
AFC Banner

නේපාලයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එක් නොවන අතර, ඔහු වෙනුවට මොහොමඩ් ෂාමි ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඉන්දීය කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට නිතරගයෙන්ම සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අනුර මහත්තයා ආපු නිසා පොත් මිල අඩු වුණා
12:58
Video thumbnail
ඉඩම් අල්ලගන්න ආපු වතු කම්කරුවන්ට පොලිස් ලොක්කා උගන්නපු පාඩම
08:35
Video thumbnail
වැලිපිල්ලෑව ෂෙඩ් එකකට පැනලා යකා නටපු ත්‍රීවීල් චණ්ඩියා
05:08
Video thumbnail
මාලිමාව ගහන්න යන අලුත්ම ප්ලෑන් එක මෙන්න
07:55
Video thumbnail
හැටන් අනතුරේ CCTV දර්ශන මාධ්‍යට - ඩ්‍රයිවර් මොකක්ද මේ කරන්නේ
02:17
Video thumbnail
මෝදී අනුරගේ කරට අත දැම්මට අපිලගේ සාදුට තදවෙලා
06:29
Video thumbnail
කෝච්චිය එද්දී සෙල්ෆි ගන්න ගිහින් අවසන් ගමන් ගිය දෙන්නා
02:57
Video thumbnail
හාල් 270 යි - 230 පාලන මිලට කොහෙද හාල් තියෙන්නේ - මාධ්‍ය හමුවක් තියලා ආණ්ඩුවේ රෙදි ගලවයි
07:39
Video thumbnail
ත්‍රීවීල් එකේ යන හිටපු මන්ත්‍රීතුමා - කොච්චර සරල මනුස්සයෙක් ද?
01:26
Video thumbnail
කපටි වැඩ කරන්න එපා මහත්තයෝ - කස්සප හිමි වීඩියෝ සියල්ල ලීක් කරයි
51:18

?