2022 සැප්තැම්බර් 15 වැනිදා මහජනතාව වෙනුවෙන් නෙළුම් කුළුන විවෘත විය.
කොළඹ නෙළුම් කුළුන නැරඹීම සඳහා ගතවූ මාස 16ක කාලය තුළ විදෙස් සංචාරකයින් 50,000කට අධික පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුළුන පරිපාලන අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ඊයේ (31) 50,000 වැනි සංචාරකයා ලෙස බල්ගේරියානු ජාතික කාන්තාවක් කුලුන නැරඹීම සඳහා එක්ව තිබෙනවා.
එහිදි ඇයට විශේෂ ත්‍යාගයක් ද පිරිනමනු ලැබුවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
1
+1
+1
+1
2