Fly high Get bonus Aviator Phone

නීතිඥවරයකුගේ සුරූපී බිරිඳත් එක්ක මුහුණු පොතෙන් පැවැත්වූ හාදකම් අවසන් වු තැන

මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ඇය මෝටර් රථයකින් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වූ තරුණ මෝටර් රථ කාර්මිකයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැර තිබෙනවා. සැකකරු වූ පැරණි මෝටර් රථ නවීකරණය කිරීමේ ශිල්පියකු වන මීගමුව කුරණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් .

සැකකරු සහ නීතිඥවරයාගේ රූමත් බිරිඳ මුහුණ පොත පරිහරණයට දැඩි කැමැත්තක් දක්වන අතර මුහුණු පොත මගින් කාර්මික ශිල්පියා නීතිඥවරයාගේ තරුණ බිරිඳ හඳුනාගෙන තිබෙනවා. ඇය අවශ්‍යතාවක් සඳහා මීගමුව නගරයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සැකකරු මෝටර් රථයකින් ඇය පැහැර ගෙන යාමට තැත්කළ බව පැමිණිල්ලේ සදහන්. මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?