spot_imgspot_img

නිවාසයක්‌ වටලා සැකකාරියන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට

පෑලියගොඩ පොලිස්‌ වසමේ තොරණ හන්දිය ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්‌ මුවාවෙන්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වටලා ගණිකා නිවාසයක්‌ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්‌ සැකකාරියක්‌ හා කළමණාකරණයට සහාය විම සම්බන්ධයෙන්‌ සැකකාරියක්‌ අත්‌අඩංගුවට ගෙන තිබේ.

අත්‌අඩංගුවට ගත්‌ සැකකාරියන්‌ අවුරුදු 23 හා 45 යන වයස්‌ වල පසුවන වැල්ලම්පිටිය හා නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකාරියන්.

මෙම සැකකාරියන්‌ (12) වන අද දින අළුත්කඩේ මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?