නිධානයෙන් මතු වූ දඹ රන් තලගොයා

නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන දඹ රනින් නිමකළ තලගොයෙකුගේ ප්‍රතිමාවක්, නිල් මැණික් 3 ක් සහ රුබී මැණිකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, දඹ රනින් නිමකළ තලගොයි ප්‍රතිමාව කිලෝ 8ක් පමණ බරැති බවත් එය රුපියල් කෝටි 2ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවත්ය.

සැකකරුවන් අතර, හිටපු යුදහමුදා සෙබළෙකු ද සිටින අතර ඔවුන් අවුරුදු 37 සහ 41ක් වයසැති ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.දක්ෂිණ අධිවේගී මාර්ගයේ දියගම උමං මාර්ගය අසල දී අද (21) පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14