නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනපති රනිල් හමුවේ

අද (28) මුදල් අමාත්‍යංශයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා

මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !