spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවරදී – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මෙවර මහනුවරදී පවත්වන බව හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බවත් ඔහු පවසා සිටියේ අද දළදා මාලිගාව වැදපුදා ගැනීමට සහභාගී වු අවස්ථාවෙදී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?