නිදහස් පක්ශයෙන් යෝජනා 22ක්

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කල යුතු කරුණු 22 කින් යුත් යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

දූෂණය අත්හිටුවීම – කැබිනට් මණ්ඩලය අඩු කිරීම – අත්‍යවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීම – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීම සහ විදේශීය ණය ගැනීමේදී රජයක් සමග පමණක් සාකච්ඡා කිරීම ඒ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39