AFC Banner
Empty Ad
Empty Ad

නායක ධනංජයගෙන් අවශ්‍යම මොහොතේ අර්ධ ශතකයක්

බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අද (24)තුන්වන දිනයයි.

අද (24) දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 05ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටියා.

එමෙන්ම අද (24) දිනයේදී අර්ධ ශතකයක් වාර්තාකිරීමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 82ක්.

ධනංජයගේ මෙම අර්ධ ශතකයට හතරේ පහරවල් 06ක් ඇතුලත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?